ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

පුංචි තිරේ අහිංසක වගේම දුෂ්ට පෙම්වතිය සදනී පතිරණ ද?

පුංචි තිරයේ ඉන්න අහිංසකම පෙම්වතිය වගේම නපුරුම පෙම්වතිය විදියට හඳුන්වන්න පුළුවන් හුරතල් පෙනුමක් තියෙන රංගන ශිල්පිනියක් තමයි සඳනි පතිරණගේ කියන්නේ.

ඉතින් කාලයක් නිතර නිතර පුංචි තිරයේ දකින්න ලැබුන ඇය දැන්නම් වැඩිය පෙන්න නෑ. හැබැයි තවම කලාව අත්හැරලා නෑ කියලයි සඳනි කියන්නේ. ඒ වගේම සඳනි ලංකාවේ විකාශනය වුන ටෙලිනාට්‍ය 18වඩා ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.මේ වෙද්දී සදනී පෙම්වතියක් දුෂ්ට චරිත රගපැවට ඇය නම් කියන්නේ ඇය එහෙම කෙනෙක් නෙවෙයි කියලා.

ඉතින් අද අපි හිතුවා මේ දිනවල වැඩිය පෙන්න නැති සදනිගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button