දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඇමෙරිකාව මෙරටින් සොරාගත් මිල කළ නොහැකි බුදුපිළිම 2ක් යළි ලංකාවට බාරදෙයි

ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලදැයි කියන 18 වන සියවසට අයත් බවට නිර්ණය කොට ඇති බුදුරජාණන් වහන්සේගේ අතිපෞරාණික ප්‍රතිමා යුගලයක් යළිත් වතාවක් ලංකාවට බාරදීමට අමෙරිකාවේ මැන්හැටන් දිස්ත්‍රික් නීතීඥ සයිරස් වැන්ස් තීරණය කොට ඇත.

2011 සිට 2020 දක්වා සුභාෂ් කපූර්ගේ නායකත්වයෙන් යුත් අපරාධ ජාවාරම් ජාලයක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් නීතිඥවරයා විසින් කරන ලද විමර්ශනයකට අනුව මෙම ප්‍රතිමා යුගලය ඉන්දියාවේ ශ්‍රී ලංකාවෙන් සොරාගෙන ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button