custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

රටම කළඹමින් තෙවන වරටත් මව් පදවියට සැරසෙන අමායාගේ ආදරණිය ෆොටෝෂූට් එක – (PHOTOS)

custom_html_banner1
Spread the love

අතුල ආධිකාරිගේ දෙවන බිරිද වු අමායා අධිකාරි මේ වනවිට අතුලගෙන් වෙන්ව ජනප්‍රිය ගායක හර්ෂ ධනෝෂ් සමඟින් ජීවත් වන බව මේ වනවිට හැමෝම දන්නා කාරණයක්. ඉතින් ඒ වගේම අතුලගෙන් පුංචි දියණියක් ඉන්න අමායා පසුගිය දිනක නැවතත් දෙවන වරට මව් පදවිය ලබන්නේ හර්ෂ ධනෝෂ්ව ආදරණීය පියෙක් බවට පත් කරමින්.

ඉතින් නිරන්තරයෙන්ම සමාජජාල මාධ්‍ය තුලින් කතාබහට ලක්වෙන මේ සුන්දර රංගන ශිල්පිනියගේ පවුල පිළිබද සුබ අරාංචියකුයි අපි අද කියන්නට යන්නේ. ඒ ආදරණීය දරුවන් දෙනෙනෙකුගේ ආදරණීය මවක් වන අමායා මේ වනවිට නැවතත් මව් පදවිය ලබාගැනීමට සුදානම් වන සුබ මොහොතයි.

ඉතින් ඒ සුබ මොහොතට ලංවෙන ඇය බොහොම අපූරු ආදරණීය පොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්නට ලැබුණා. ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අමායා අධිකාරිව මේ තරම් ලස්සනට හැඩ කරලා තියෙන්නේ නිශාන් ද සිල්වා විසින් වගේම ඇයගේ මේ ලස්සන ඇදුම් මෝස්‌තර නිර්මාණය කරලා තිබුනේ lizadesignerwear ආයතනය විසිනුයි.

ඉතින් මේ වගේ ආදරයෙන් ඉන්න හර්ෂ දනොෂ් සහ අමායා අධිකාරිට වගේම ලඟදීම මෙලොව එලිය දකින්නට ඉන්න ඒ ආදරණීය පුංචි පැටියටත් අපි හඳවතින්ම උණුසුම් සුබ පැතුම් එක්කරමු. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ ආදරණීය පොටෝශූට් එකේ අපූරු ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්…

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button