custom_html_banner1
විදෙස් පුවත්

කොරෝනා චීනයේ විද්‍යාගාරයකින් කාන්දු වූ බවට සාක්ෂි නැහැ – චීනයට ගිය WHO පිරිස වාර්තා කරයි

custom_html_banner1
Spread the love

චීනයේ කොවිඩ්හි මූලාරම්භය පිළිබඳ පර්යේෂණ කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂකයින් පවසන්නේ එම වෛරසයක් විද්‍යාගාරයකින් කාන්දු වීම පිළිබඳ කිසිඳු සාක්ෂියක් නැති බවයි.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමේ නායක පීටර් එම්බරෙක් කියා සිටියේ වෛරසය රට තුළට ආනයනය කර ඇත්ද යන්න පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන් කළ යුතු බවයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button