custom_html_banner1
දේශීය පුවත්

සීනි, ටින් මාළු, ලොකුළුෑණු සහ පරිප්පු පාලන මිල ඉවත් කෙරේ

custom_html_banner1
Spread the love

සීනි, ටින්මාළු, ලොකු ළුෑණු සහ පරිප්පු සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදන අවලංගු කර ඇති බව, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ පැනයකට පිළිතුරු දෙමින්.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button