දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

ආණ්ඩුව ඔබේ දුරකතනයේ කැමරාව ඔන් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ගෙනැල්ලා – හරීන් (VIDEO)

පුද්ගලයන්ගේ ජංගම දුරකතනවල කැමරාව ඔවුනට හොරෙන් ක‍්‍රියාත්මක කළ හැකි මෘදුකාංගයක් ආණ්ඩුව විසින් ගෙන්වා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෙම මෘදුකාංගහ හරහා ජංගම දුරකතනවල කැමරා ක‍්‍රියාත්මක කර ඔවුන් ඉන්නා තැන තොරතුරු ලබා ගත හැකි බවත් මන්ත‍්‍රීවරයා කීය.

ඔහු මේ බව සදහන් කලේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button