custom_html_banner1
දේශීය පුවත්

අධි අවදානම් ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවල පෙර පාසල් විවෘත කිරීමට අවසර

custom_html_banner1
Spread the love

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කොවිඩ් මර්දන කමිටුවල නිර්දේශ අනුව, බස්නාහිර පළාතේ දැඩි අවදානම් ප්‍රදේශ හැර එම පළාතේ සෙසු ප්‍රදේශවල පෙර පාසල් ලබන 15 වනදා සිට ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button