custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කතරගම දේවාලයේ කපු මහතෙක් සමග විවාහ වූ නිලි භාග්‍යා දැන් ගෙවන සුන්දර ජීවිතේ – (PHOTOS)

custom_html_banner1
Spread the love

නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන භාග්‍යා ගුරුසිංහ විවාහයෙන් පසුව දැන්නම් නිළි කමින් ඉවත් වෙලා සිටින්නේ ඇගේ විවාහයෙන් පසුව සියලුම කළා කටයුතු වලින් ඉවත්වුණා. කතරගම දේවාලයේ කපු මහතෙක් එක්ක තමයි භාග්‍යා විවාහ වුනේ. ඉතාම උත්කර්ෂවත් විදියට ඔව්න්ගේ විවහා උත්සවයත් ඔවුන් සැමරුවා. ඇය කියන විදියට මෙය ඇගේ ප්‍රථම ආදරයයි භාග්‍යාගේ හිත දිනාගන්න සමත්වුනු ඒ වාසනාවන්තයගේ නම පියුෂාන් රත්නායක.

පියුෂාන්ගෙයි,භාග්‍යාගෙයි ආදර අන්දරයට මංපෙත් විවර කරලා තියෙන්නේ පියුෂාන්ගේ මියුසික් වීඩියෝවයි.ආරංචියේ හැටියට මේ මියුසික් වීඩියෝවේ නිරුපිකාව විදියට ඉදලා තියෙන්නේ භාග්‍යා. එහිදී පියුෂාන් භාග්‍යාට අරන්දුන්න පීසා එකක් නිසාවෙන් තමයි භාග්‍යාට පියුෂාන් කෙරෙහි පිළිබඳ සිතක් පහළවෙලා තියෙන්නේ. ඉතින් පසුගිය දිනෙක භාග්‍යාගේ පුතුගේ උපන් දිනය ඉතා ඉහළින් සමරා තිබුණා.

උපන්දින සාදයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වී තිබුණා මේ වෙද්දී දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක් වනවා කළා කාරිනියන් කියන්නේ ඇත්තටම සුරුපිනියන් වෙනවනේ නැතුව ඉතින් කලාවට එන්නත් බැනේ ඉතින් අපේ රටේ සුරූපී කළා කාරිනියන් සුපිරි ධනවතුන් සමග විවහා වී ඔවුන්ගේ ජිවිතේ ගතකරනවා ඉතින් අද අපි පෙන්නන්න හදන්නේ භාග්‍ය ගුරුසිංහ සැමියා සමග ගෙවන ජිවිතේ ජායාරූප පෙළක් පහතින් බලන්න එම ජායාරූප කිහිපය…

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button