ගොසිප් පුවත්තරු හුට පට

මම මාස දෙකක් හැක් වෙලා හිටියේ – හැක් වුණු රහස පියුමි කියයි

පියුමි හංසමාලි කියන්නේ රසික හදවත් දිනාගත් සරාගී නිරූපන ශිල්පිනියක් වගේම, රංගන ශිල්පිනියක්. කාගෙත් ආදරය දිනාගත් ඇය සමාජ මාධ්‍යයෙත් නිතරම වගේ කතා මවන චරිතයක්..

අප පසු ගියදාද ඇයගේ ජායාරූප පෙලක් ඉදිරිපත් කලත් ඇය පසුගිය දවස්වල සමාජ මාධ්‍ය වල නම් පේන්න හිටියේ නෑ. ඒකට හේතුව කියන ගමන ඇය මුහුණු පොතට තවත් ඇගේ සුන්දර ඡායාරූප පෙලක් ඉදිරිපත් කර තිබෙනවා.

” Hi guys 2 months මගේ fb hack වෙලා හිටියා… දැං හරි !!..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button