custom_html_banner1
දේශීය පුවත්

නීතිපති දෙපාර්තමේන්තුව යටතේ පැවති අපරාධ නඩු 26,749ක් අවසන් කරයි

custom_html_banner1
Spread the love

පසුගිය 2019 ජනවාරි 1 සිට 2020 දෙසැම්බර් 31 දක්වා අතර කාළය තුළ නීතිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව යටතේ පැවති අපරාධ නඩු 26,749ක් අවසන් කර තිබෙනවා.

එසේ ම නීතිපතිවරයා විසින් පුද්ගලයන් 14,000කට අධි චෝදනා මහාධිකරණය හමුවේ ගොනු කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න පවසනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button