දේශීය පුවත්ප්‍රධාන පුවත්

අනතුරක් සිදු කිරීමෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට කුසල්ට අධිකරණය දුන් තීන්දුව

අපරික්ෂාකාරි ලෙස මෝටර් රථයක් පදවා අනතුරක් සිදු කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියකට අදාළ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන සැප්තැම්බර් 29 වැනි දා තෙක් කල් තබන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (24) නියෝග කළේය.

සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000 ක ඇප බැදුම්කරයකට යටත්ව තාවකාලිකව රියදුරු බලපත්‍රය මුදාහරින ලෙස ද නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button