දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

ගෙවී ගිය ටයර් සහිතව වාහන පරික්ෂාව තාවකාලිකව අත්හිටුවයි

ගෙවී ගිය ටයර් සහිතව ධාවනය කෙරෙන වාහන පරික්ෂාව තාවකාලිකව අත්හිටුවා ඇත.

මේ බව අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.

ඒ අනුව 22 වෙනිදා සිට ආරම්භ කෙරුණු ගෙවී ගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන සහ දෝෂ සහිතව ධාවනය කරන වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම අත්හිටුවා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button