ගොසිප් පුවත්තරු හුට පට

ඇමෙන්ඩාත් සම්මානයකට නිර්දේශ වෙලා

ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි ඇමෙන්ඩා සයිෆ්‍රඩ් මෙවර ‘ඔස්කා’ සිනමා සම්මාන උළලේදී ප්‍රධාන සම්මානයක් සඳහා නිර්දේශ වී තිබිම කැපී පෙනෙන්නකි. ‘ඔස්කා’ සිනමා සම්මානයක් සඳහා ඇය නිර්දේශ වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙවර ඇය නිර්දේශ වී ඇත්තේ හොඳම සහය නිළියට හිමි සම්මානය සඳහාය. ඒ ‘මාන්ක්’ චිත්‍රපටයේ ‘මැරියන් ඩේව්ස්’ නමැති චරිතය සඳහා කළ ඉදිරිපත් කිරිම වෙනුවෙනි. ඇමෙන්ඩා පසුගියදා පැවැති ‘ගේල්ඩන් ග්ලෝබල්’ සිනමා සම්මාන උළලේදී මෙම සම්මානය සඳහා නිර්දේශ වි තිබුණි.

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button