ගොසිප් පුවත්තරු හුට පට

රටටම ආදර්ශයක් දෙමින් සමිතාගේ දරුවන් දෙදෙනාත් රැකබලා ගනිමින් සැමියා චිරන්ත දැන් ගෙවන ජීවිතේ

ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මිය පසුගිය දිනවල වඩාත් ජනප්‍රිය වූයේ ඇය චිරන්ත නම් ටික්ටොක් ඔස්සේ පෙනී සිටි ලාබාල තරුණයා සමග විවාහ දිවියට එළැඹීමත් සමගයි. අතුල අධිකාරි මහතාගෙන් වෙන්වූ ඇය පසුකලෙක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමගත් විවාහ වී ඉන් දික්කසාද විය.

අතුලගෙනුත් ජොන්ස්ටන්ගෙනුත් ලැබුණු දරුවන් දෙදෙනාම අත නොහැර කිසිම අඩුවක් නොකර සමාජයේ නොයෙකුත් කතා මධ්‍යයේ ඇය රැකබලා ගත්තාය. සමිතාගේ ජීවිතයට යළි ආදරයේ වැස්ස ගෙනෙමින් චිරන්ත පසුගිය වසරේ ඇගේ ජීවිතයට එනවා. පියෙකු ලෙසින් සමිතාගේ දරුවන් දෙදෙනාට චිරන්ත සෙනෙහස දක්වන බවයි වාර්තා වෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button