custom_html_banner1
ගොසිප් පුවත්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ආදරණීය පවුලේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට – (PHOTOS)

custom_html_banner1
Spread the love

යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියලා කියන්නේ නිතරම සෞඛ්‍ය ගැන හිතන තරුණ දේශපාලනඥයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.

ඒ් නිසාම ඔහු නිතර සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු සමාජ මාධ්‍ය තුළ වැඩිම අනුගාමිකයින් සිටින දේශපාලනඥයින් අතර කෙනෙකු ද වනවා.

මේ වනවිට නාමල්, ලිමිණි සහ පුත් කේසර සිටින නවතම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා. එහිදී ඇමති නාමල් ක්‍රීඩා කර බිම වාඩිවී සිටින අතරම ඔහු දෙස ලිමිණි බලා සිටින අයුරු එම ඡායාරූපවල දැක්වෙනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button