දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඩොලරය රු 200 සීමාවේ තියන් ඉන්නේ අමාරුවෙන්, 350 ට යන්නත් පුලුවන්

අද වනවිට මෙරට වෙළඳපළ තුළ භාණ්ඩ මිල ඉහළ යාම සඳහා විනිමය අනුපාත ඉහළ යාම ඇතුලු සාධක රැසක් බලපා ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

රේගු ආඥා පනත යටතේ සහ ආනයන අපනයන පනත යටතේ නියමයන් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද (23) පැවැත්වෙන විවාදයේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ වනවිට අමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් දෙසීයක සීමාවක පවත්වාගෙන යනු ලබන්නේ ඉතා අසීරුවෙන් බවත් ගෝලීය තත්වයන්ට අනුව ඉදිරියේදී එය රුපියල් 350ක් දක්වාද ඉහළ යා හැකි බවත් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button