ක්‍රීඩා පුවත්ප්‍රධාන පුවත්විදෙස් පුවත්

සුරූපි රෙස්ලිං ක්‍රීඩිකා Charlotte Flair හට කොරෝනා ආසාදනය වෙයි

සුපිරි රෙස්ලිං ක්‍රීඩාකාවක වන Charlotte Flair හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය මේ බව කියා සිටියේ, සිය ට්ටිටර් ගිණුමෙහි සටහනක් ද තබමින්. ලබන මස පැවැත්වීමට නියමිත 37 වන WrestleMania තරගවලින් ද ඇය ඉවත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

WWE ආයතනය තුළ සිටින දක්ෂතම සහ සුරූපීම ක්‍රීඩාවක් විදිහට ඇයව හඳුන්වලා දෙන්න පුළුවන්. මේ දක්වා එහි තිබෙන බොහෝ ශූරතාවයන් දිනා ගැනීමටත් ඇය සමත් වුණා. එමෙන්ම ඇය සුපුසිද්ධ හිටපු රෙස්ලිං ක්‍රීඩකයෙකු වන රික් ෆ්ලෙයර්ගේ දියණියයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button