custom_html_banner1
විදෙස් පුවත්

සූරියාටත් කොරෝනා

custom_html_banner1
Spread the love

දකුණු ඉන්දීය ප්‍රකට දමිළ රංගන ශිල්පියකු වන සූරියා සිවකුමාර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූ බවත්, මේ වනවිට තරමක් සුව අතට පත්ව සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button