ගොසිප් පුවත්තරු හුට පට

එමා වොට්සන් රංගනයෙන් සමුගන්නා බව බොරුලු

පසුගිය කාලයේ තමා රංගනයෙන් සමුගන්නා බවට විවිධ කට කතා පැතිරුණද ඒවා සියල්ල බොරුවක් බව එමා වොට්සන් මීට දින කිහිපයකට පෙර පවසා ඇත. ‘හැරි පෝටර්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ එමා මැතකදි ජනප්‍රිය චිත්‍රපට කිහිපයම රංගනයෙන් දායක විය.

කාලයක් තිස්සේ පෙම්වතුන් කිහිප දෙනෙකුම ඇසුරු කරන ඇය මෑතකදි පවසා තිබුණේ සිනමා නළු ලියෝ රොබින්සන් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටියි. එමා දැනට 30 වැනි වියෙහි පසුවන්නීය.

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button