ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ගායන ශිල්පී සඳුන් පෙරේරාට, ජීවිතේ විශේෂම කෙනාගෙන් ලැබුණු Birthday සප්‍රයිස් එක

සඳුන් පෙරේරා කියන්නේ නව පරපුරේ බොහෝ දෙනෙකු ආදරය කරන ගායන ශිල්පියෙක්. ඔහුට අනන්‍ය විලාසිතාවලින් ගායන හැකියාවෙන් ඔහු කාගෙත් ආකර්ශනය දිනාගනිමින් ඉන්නවා..

ඉතින් ඊයේ ඔහුගේ උපන්දිනය යෙදිලා තිබුණා. උපන්දිනය දවසේ ඔහුට ලැබුණු පුදුම කිරීම තමයි මේ….

12 මැදියමෙන් උපන් දිනේ පටන් ගත්තෙම හරිම හැඟුම්බර ආදරණීය ගීතයකින් ! එයා එයාගෙ ගායක මහත්තයටම සිංදුවක් ලියලා. ඊට පස්සෙ දවස පුරා ලැබුණ තෑගි. හවස වැඩිහිටි නිවාසයට ගිහින් අනෙක් අතට කලින් භාරගත්තු Engagement Function එකක sing කරන්න පිටත් වුණා. Cafe Noir Blanc එකට Sing කරන්න කියලා හිතාගෙන ඇතුල් වුණු මම දැක්කේ මගෙම උපන්දින සාදය

එයාට ඕන විදිහට ඇඳුම් පවා අන්දගෙන, මෙතනට එනකල් මමත් ඇන්දුනා. හැමදාම Suprise කරන්න ගිහින් අන්තිම මොහොතෙ හරි නා ගන්නවා. මේ පාර නම් අවංකවම පුදුම වුණා. ආදරෙයි මැණිකෙ

එයාගෙ ආරාධනාවට ආපු නාපු හැමෝටම ස්තූතියි !!!
Cake එක කරලා තියෙන්නෙ A Taste of Heaven

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button