custom_html_banner1
දේශීය පුවත්

කොරෝනා නිසා අසරණ වුණු ලාංකිකයින් පිරිසක් මැද පෙරදිග සිඟමනේ

custom_html_banner1
Spread the love

විදෙස්ගත ශ්‍රමිකයින් කඩිනමින් මෙරටට ගෙනවා ගැනීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව පවසනවා.

බත්තරමුල්ලේ පිහිටි ජනතාවිමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ ඊයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළා.

විදෙස්ගත ශ්‍රමිකයින්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම වාර්තා වුණා.

පවතින කොවිඩ් අවදානමත් සමඟ සිය රැකියා අහිමිව මෙරටට පැමිණීමට නොහැකිව කුවේට් ඇතුළු රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිඟමන් යදින අයුරු දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button