විශේෂාංග

ළඟ එන අලුත් අවුරුද්දට ස්වර්ණවාහිනියෙන් කරන ලස්සන වැඩේ

බොහෝ පිරිසක් ආදරය කරන අපේ රටේ ඉන්න ඉතාම නිහතමානී ජනප්‍රිය නිවේදිකාවක් තමයි දිනුශා රාජපතිරණ කියලා කියන්නේ. ඉතින් අපි නිතරම ස්වර්ණවාහිණි නාලිකාව ඔස්සේ දකින මේ බොහොම හැඩ කාර කට කාර ලස්සන නිවේදිකාව ස්වර්ණවාහිණි නාලිකාවේ වසර ගානක් එක දිගට කැපවීමෙන් සේවය කරන ඉතාමත් දක්ෂ නිවේදිකාවක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්.

ඉතින් ඒ වගේම ඇයගේ මේ වසර ගණනාවක නිවේදන පළපුරුද්ද වගේම හැකියාව නිසාම ඇය පහුගිය කාලයේ සම්මානයක් පවා හිමිකරගෙන තිබුණා. ඉතින් ඒ වගේම තමයි බොහෝ දෙනෙක් ආදරය කරන අතිශයින් ජනප්‍රිය ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් ගැන කතා කරද්දී ඕනෑම කෙනෙකුට නිරන්තරයෙන්ම මතකයට නැගෙන නිවේදක ශිල්පියෙක් තමයි හරින්ද්‍ර ජයලාල් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති ජනප්‍රිය වෙන්න පසුබිම් වුන මුල්ම සාධකයක් වුනේ හරින්ද්‍ර ජයලාල් කිවුවොත් හරියටම හරි.

ඉතින් මේ බොහොම අපූරු රටක් ආදරය කරන නිවේදන ශිල්පීන් දේපල එකතු වෙලා ලඟ එන අලුත් අවුරුද්දට අලුත්ම වැඩක් කරන්න යන ආරංචියක් තමයි අපිට දැනගන්නට ලැබුණේ. ඉතින් මේ ආදරණීය නිවේදන ශිල්පීන් යුවල අනුරාධපුර රුවන්වැලි මහා සෑය ඉදිරිපිට රූගත කිරීම් කරන අතරතුර ලබාගත්ත අපූරු ඡ‍ායාරෑප පෙළක් අපිට හමුවුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button