ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංගගේ ආදරණීය කැදැල්ලේ ඔබ මින්පෙර නොදුටු ඡායාරූප පෙළක් එලියට

ශ්‍රී ලංකාවේ ගායන ලෝකය තුළ සුපිරි තරුවක් ලෙස තවමත් ඉහළින්ම වැජඹෙන තරුවක් තමයි ශිහාන් මිහිරංග කියන්නේ. සිරස සුපර් ස්ටාර් තරඟාවලියෙන් කල එලි බැසගත් ශිහාන් හිරු ස්ටාර්හි විනිසුරුවරයෙකු ලෙසින් ද කටයුතු කළා.

ඉතින් පසුගිය දවසක උපන්දිනය සැමරූ ශිහාන්-ගේ අපූරූ ඡායාරූප පෙළක්, ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මුහුණු පොතට එකතු කර තිබුණා.

එම ඡායාරූප පෙළ පහතින්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button