ක්‍රීඩා පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් තරඟය​ට

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති දෙවන අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 125 ක් රැස් කළ අතර, එය හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 17.2කදී කඩුළු 2පමණක් ක් දැවී ලකුණු 129ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත් වි​ය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button