දේශීය පුවත්ප්‍රධාන පුවත්

හැමෝම ආදරේ කළ චතූ මුණ සිංහ සදහටම මෙලොව හැරයයි

චතු මුණසිංහ කියන නම බොහෝ දෙනෙකුට සමීප නොවුනාට ඒ රුව දුටු ගමන් ඒ කවුද කියලා බොහෝ දෙනෙක් දන්නවා. පිළිකා මාරයා එක්ක ජිවත් වූ චතු බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුනා. එසේ සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ ආදරය දිනු චතු සදහටම සමුගෙන.

ඔබට නිවන් සුවය ලැබේවා

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x