දේශීය පුවත්ප්‍රධාන පුවත්

නව මිල ගණන් යටතේ කිරිපිටි අද වෙළදපොළට

ආනයනික කිරිපිටි නව මිල ගණන් යටතේ අද (11) සිට වෙළදපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්‍ෂ්මන් වීරසූරිය පවසනවා.

ඒ අනුව කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 පැකැට්ටුවක් රුපියල් 1,195 කට හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 480 කට නව මිල ගණන් යටතේ මිලදී ගැනීමට අද සිට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වනවා.

බෙදාහැරීම් ජාලය ක්‍රියාත්මක වන බැවින් හිඟයකින් තොරව අද සිට කිරිපිටි තොග වෙළදපොළට නිකුත් කරන බවයි වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x