ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

අමිර් දික්කසාද බිරිඳ සමග දවල් ආහාරය ගනිද්දි මාට්ටු වෙලා

මීට මාස කිහිපයකට පෙර ප්‍රසිද්ධියේ විඩියෝවක් නිකුත් කරමින් සුපිරි බෙලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් හා වසර කිහිපයක් ඔහුගේ බිරිඳ ලෙස කටයුතු කළ චිත්‍රපට නිෂ්පාදිකා කිරන් රාඕ සිය දික්කසාදය ප්‍රසිද්ධ කරනු ලැබීය.

එහෙත්, පසුගිය ඉරිදා දිනයේදී අමිර්, කිරන් මෙන්ම ඔවුන්ගේ එකම දරුවා වූ අසාද් රාඕ මුම්බායි නගරයේ ප්‍රසිද්ධ අවන්හලක දහවල් ආහාරය ගනිමින් සිටින ඡායාරූප කිහිපයක් මේ වනවිට පැපරාසි කැමරාකරුවෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

කෙසේ වෙතත්, අමිර් ඛාන් මේ අවස්ථාවේදී තරුණ පෙනුමකින් පෙනි සිටි ඇති නමුදු, කිරන් තරමක් වයස්ගත පෙනුමක් මතුවෙන ඇඳුමකින් මෙහි පැමිණී සිටි බව වාර්තා වෙයි.

Related Articles

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x