ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේවිදෙස් පුවත්

ශාරුක් ඛාන්ගේ පුතා රක්ෂිත බන්ධනාගාරයට – චෝදනාව බරපතලයි

ශාරුක් ඛාන්ගේ පුතා ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් එක තමයි මේ වෙනකොට බොලිවුඩයේ වැඩියෙන්ම කතා බහ වෙන කාරණාව. ඉරිදා අත්අඩගුවට ගත් වෙලාවේ ඉඳලා ආර්යන් මේ වෙනකොට ඉන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ.

ආර්යන් ඇතුළු අත්අඩංගුවට ගත් අනෙක් අයත් ඊයේ අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. එහිදී නියෝග කරලා තිබුණේ තවත් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නයි.

එවගේම ඊයේ දවසේ ශාරුක් ඛාන්ගේ staff එකේ කීපදෙනෙක් ආර්යන්ට කෑම බීම හා සූට්කේස් අරගෙන මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය එළියෙදී ඉන්නවා media වලින් photos පවා අරගෙන තිබුනා.

කොහොමහරි අද ආර්යන් ඛාන්ගේ ඇප ඉල්ලීම සලකා බලන්න නියමිතයි කියලා තමයි ආරංචි වුණේ නම්.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x