custom_html_banner1
දේශීය පුවත්

එන්නත්කරණය තවත් කඩිනම් කරන්නැයි විපක්ෂ නායකවරයා ඉල්ලයි

custom_html_banner1
Spread the love

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබා ගැනීමේ වැඩපිලිවෙල කඩිනම් කර සෑම පුරවැසියෙකුටම එම එන්නත් ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තණමල්විල – බෝදාගම ප්‍රදේශයේ අද (07) පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button