දේශීය පුවත්ප්‍රධාන පුවත්

පැන්ඩෝරා පත්‍රවල නම ඇතුලත් ලාංකිකයින් ගැන විමර්ශනයක් කරන්න – ජනපති

මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ Pandora පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් සඳහන් කර සිටිනවා.

මෙම පැනඩෝරා පත්‍රවල හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ගේ නම ඇතුලත් බව සඳහන් වනවා.

Neth News

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x