ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

කට අරින්න වෙන බව මධුමාධව කියයි

මධුමාදව අරවින්ද කියන්නේ ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක්. ඔහු වැඩිපුර සමාජ මධ්‍යයේ කතාබහට ලක් වූ චරිතයක්. මධූගේ හා රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්ගේ ආදරණිය දියණියගේ උපන් දිනය පසුගිය දින යෙදූ තිබුණා . ඒ වෙනුවෙන් ඔහු මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා. එය පහලින්,

01

 

02

“දැන් දුව ලොකුයි තව කෙරුවොත් බො-රු අ-ප-හා-ස, කියන්න වෙනවා ලෝකෙට මට මගෙ රහස ,ක-ඩු-ව දුන්න දා වැද්දට දෙ-ක-ඩ උන වැද්දත් මැ-රු-න මම ගැයුවා නිහඩ බන, දුව දැන් ලොකුයි දැනගන්නට ඇත්ත ගැන, මට උන දේ කිසිවෙකුටත් නොවෙනු මැන. විසි වසරක් නිහඩව දුව නිසා මම, “ගිල ගෙන ඇත්ත “ඇහුවා අපහාස හැම, ඉවසල ඉවසලා ඉවසනු බැ-රි උනම, උත්තර දෙන්න සිදු වෙනවා මට මෙහෙම.

03

 

 

04

වැ-ර-ද්දු-ව නිසා මම එ-ල-ව-ල දැම්මා, නිහඩව ඉවසුවේ හින්දයි දරු පෙම්මා, මසකට වරක් බො-රු කියනව නැත නිම්මා, කූඩුව අපේ ගි-නි තිබ්බේ නුබෙ අම්මා, ස්වේතගෙ තාත්තා.. මදු මාදව අරවින්ද… කූඩුව ගි-නි තිබ්බ කෙනාම, මසකට වරක් විසිවසරක් තිස්සේ කරන අ-පහා-ස-වලට… උත්තර දෙන්න…. මටත් වෙනවා දුවේ…..

ඔබට සුබ උපන් දිනයක් දුවේ ඔයාලට හරියනවා.. තව එක වරක් බොරු කිව්වොත් අම්මා
තාත්තට කට අරින්න වෙනවා…”

 

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x