ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

සමන්තා සහ නාගා විවාහයෙන් වෙන්වෙයි

ඉතා ප්‍රභූ සහ නගා කියන්නේ ඉන්දිය සිනමාව තුළ ලෝකයක් ආදරය කළ ආදරණීයම යුවලක්. වසර 4කට පෙර විවාහ දිවියට එළඹුණු මෙම අපූරු යුවල සිය විවාහයෙන් වෙන් වීමට තීරණය කර ඇති බවට පසුගිය කාලය තුළ පුවත් වාර්තා වුණා.

ඉතින් වසර හතරක විවාහය අවසන් කරමින් රංගන ශිල්පීන් වන සමන්තා ප්‍රභූ සහ නාග චෛතන්යා සිය විවාහයෙන් වෙන්වීම හැඟීම්බර සමාජ මාධ්‍ය සටහනක් නිවේදනය කර තිබේ. ඒ හරහා ඔවුන් සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙයි.

01

 

02

එමෙන්ම ඔවුන් දෙදෙනා මිතුරන් සේ කටයුතු කරන බවත් දන්වා තිබේ. මෙය ඉතාමත් කල්පනාකාරීව ගත් තීරණයක් බවත්, බිරිඳ සහ සැමියා වශයෙන් වෙන්ව ඔවුන් ඔවුන්ගේ මාර්ගවල ගමන් කිරීම කිරීමට තීරණය කළ බවත් නාගා සදහන් කරයි.

දශකයක පමණ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට ඔවුන් සමත් වූ බවත් එය ඔවුන්ගේ සම්බන්ධතාවය හරය බවත් මෙම දු-ෂ්ක-ර අවස්ථාවේ දී ඔවුන්ට සහයෝගය ලබාදෙමින් ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් මාධ්‍යයෙන් සහ සිය රසිකයන් ගෙන් රසිකයන් ගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

03

 

04

මෙම පුවත ආරංචි වීමත් සමඟ ඔවුන්ගේ රසිකයන් ඔවුන්ගේ කණගාටුව සමාජ මාධ්‍ය හරහා පළ කර තිබුණා .

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x