ප්‍රධාන පුවත්විදෙස් පුවත්

ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් අත්අඩංගුවට

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් ඉන්දීය ම-ත්ද්‍-රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුම්බායි මුහුදු ප්‍රදේශයේ නෞකාවක ම-ත්ද්‍-රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට සහභාගී වී සිටියදී ආර්යන් ඛාන් ඉන්දීය ම-ත්ද්‍-රව්‍ය නිවාරණ කාර්යංශය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

01

මීට දින දෙකකට පමණ පෙර මුම්බායි හි සිට ගෝවා වෙත ගමන් කරන නෞකාවක ම-ත්ද්‍-රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වෙන බවට ඉන්දීය ම-ත්ද්‍-රව්‍ය නිවාරණ කාර්යංශය වෙත බුද්ධි තොරතුරක් ලැබී ඇත.

02

ඒ අනුව එම කාර්යංශයේ නිලධාරීන් වෙස්වලාගෙන නෞකාවට ඇතුළු වී ඇති අතර නෞකාව ගමන් ආරම්භ කර මද වේලාවකට පසුව සාදයට සහභාගී වී සිටි පිරිස් ම-ත්ද්‍-රව්‍ය භාවිතයේ නිරත වී ඇති බව අනාවරණය වී තිබේ. නෞකාව තුළ තිබී කො-කේ-න් ඇතුළු ම-ත්ද්‍-රව්‍ය තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x