ප්‍රධාන පුවත්විදෙස් පුවත්

එළියට ආ ලෝක නායකයින්ගේ රහස්‍ය මූල්‍ය තොරතුරු

හිටපු සහ වත්මන් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ බිලියනපතියන්ගේ ධනය හා ගනුදෙනු පිළිබඳ රහස්‍ය තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙය විශාලතම මුල්‍ය ලේඛන හෙළිදරව්ව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පැන්ඩෝරා පත්‍රිකා ලෙස මෙම ලිපි ගොනු නම් කර ඇත.

35 දෙනෙකුගේ තොරතුරු එහි සඳහන්ව ඇති බව වාර්තා වේ.

ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ ද තොරතුරු එම ලිපිවල සඳහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කළේය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x