ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

තාත්තලා 8 දෙනෙක්ගෙන් පුත්තු 8 දෙනෙක් හදා ගත්ත තරුණ අම්මා

දිනපතා විවිධ අයුරින් එක එක රටවලින් එක එක පුවත් වාර්තා වෙනවා. ඇතැම් කතා හරිම අසාමාන්‍ය ඒවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ සමාජය අසාමාන්‍යයි කියන කතාවක් ගැන. කතා නායිකාව Yalancia. වයස අවුරුදු 29යි. දරුවෝ අට දෙනෙකුගේ අම්මා කෙනෙක් තමයි Yalancia කියලා කියන්නේ.

මේ කතාව අසාමාන්‍ය කතාවක් කියන්න හේතුව තමයි මේ දරුවෝ අට දෙනාගේ තාත්තලා එක්කෙනෙක් නොවීම. පිරිමි අට දෙනෙක් දාව තමයි මේ දරුවෝ ඉපදෙන්නේ. කොහොම නමුත් මේ කතාව ඇය නම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පිරිමි දරුවෝ 8 දෙනාම විවිධ පුද්ගලයින්ගේ දරුවෝ කියලා තමයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට පළමු දරුවා බිහි වෙන්නේ Yalancia ට අවුරුදු 17 දී.

පුතාලාම 8ක් ඉන්න ඇය දරුවෝ එක්ක ඉන්න ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පලකරන බවත් ඉන් විවිධාකාර ප්‍රතිචාර ලැබෙන බවත් තමයි ඇය කියන්නේ. Mike තමයි එයා සහකරු.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x