ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

හින දැක්කේ ඔයාව මැරි කරලා ජීවත් වෙන්න

පියුමි හංසමාලි ලංකාවේ වෙනසක් කරන්න පුළුවන් එකම කළා කාරිනිය කිවුවොත් නිවැරදි. මීට අමතරව ඇය නිවේදන ශිල්පිනියක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් කටයුතු කර තිබෙනවා. මේ සියල්ලටම වඩා ඇය දැන් සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතාබහට ලක්වෙන රූමතියක්.

ඇගේ සුන්දරත්වය සහ නිහතමානිකම නිසා බොහෝ දෙනා පියුමිට ඉතාමත් ආදරය කරනවා.පසුගිය දිනක talk with චතුර වැඩසටහනට එක්වෙමින් ඇය සිදු කළ ඇතැම් ප්‍රකාශ සිදු කළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් විටින් විට ඇය ගැන සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.එමෙන්ම ඇගේ ඇතැම් ප්‍රකාශයන් සමාජයේ ඇඟයීමට ලක් වුණා.

ඉතින් වැඩසටහන අතරතුරදී ආදරය සම්බන්ධයෙන් පියුමිගෙන් ඇහුවම පියුමි දුන්න සංවේදී පිළිතුර හැමෝගෙම අවධානයට ලක් වුණා.. එම වීඩියෝව සහ පියුමි තැබූ ෆේස්බුක් සටහන පහතින්..

“My Dear Ex Venura Heshan හීන දැක්කේ ඔයාව marry කරලා ජිවත් වෙන්න. අවුරැදු 5ක් එකට ජිවත් උනා. පොඩි පොඩි රංඩු උනාට මහා ගොඩක් ආදරෙ දුන්නා ඔයා මට. ඒ ආදරය ඒ මතකයන් මට හොදටම ඇති ජිවත් වෙන්න. පොඩි දේටත් ඇඩෙන මට, මම කොහොමද හිත හයිය කරන් එක කදුලක් වත් වැටෙන්න නොදී දුක හිර කරන් කතා කරේ කියලා මටම හිතා ගන්න බෑ ..දැනට ඔයයි මමයි වෙන් වෙලා අවුරුදු එකහමාරක් විතර වෙනවා. I miss u so much ඊලග ආත්මෙ මගෙ වෙන්න ඔයාගෙ එකම ඉල්ලිමත් එයයි. මගෙත් එකම එකම පැතුම එයයි. කොහෙ හිටියත් කාත් එක්ක හිටියත් සතුටින් ඉන්න මට ඒ ඇති “

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x