ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා තමන්ට සිදු වූ අනතුර ගැන කියූ කතාව

තමන්ගේ නවතම ගීතය ලබන 09 වනදා එළිදක්වන බව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා පවසනවා. ඇය මේ බව කියා සිටියේ, සිය සමාජ මාධ්‍ය ගිණුමට වීඩියෝ පටයක් එක් කරමින්. කෙල්ල නමැති ඇල්බයක අඩංගු ඉතිං ආදරෙයි ගීතයයි මෙලෙස එළිදැක්වීමට නියමිතව ඇත්තේ.

එමෙන්ම ඉන්දියාවේ දී සිදු වූ අනතුර ගැන ද යොහානි එහි දී කියා සිටියා. ඇය සඳහන් කළේ, ගුරුග්‍රම්වලදී ගිටාරය වැදීමෙන් සුළු අනතුරක් සිදු වූ බවත්, මේ වනවිට ඉන් සුවය ලබා ඇති බවයි.

තව ද තමන්ට සුබ පැතුම් එක් කළ සෑම අයෙකුටම ස්තූතිය පළ කරන බවයි ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x