ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

රටක්, ලෝකයක් කතා කරන ජනප්‍රිය ගායන ශිල්පිනි, යොහානිට හදිසි අනතුරක්

මේ වනවිට සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් දිනා සිටින ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ, ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුරයි.

මේ ගැන සඳහන් කරමින් යොහානි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් ද තැබීමට කටයුතු කළා. තම ඉදිරිපත් කිරීම අතරවායේ දී, ගිටාරය මුහුණට වැදි සුළු තුවාල වීමක් සිදු වූ බවයි ඇය එහි දක්වා ඇත්තේ.

එය ගැටුණ අවස්ථාවේ දී ඇය ඒ සම්බන්ධයෙන් තැකීමක් නොකළ බව ද යොහානි පවසනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x