custom_html_banner1
දේශීය පුවත්

භික්ෂුන් වහන්සේ වෙනුවෙන් සිදුකරන කටයුතු රටට වැය බරක් සේ නොසලකන බව අගමැති කියයි

custom_html_banner1
Spread the love

භික්ෂුන් වහන්සේ වෙනුවෙන් සිදුකරන සියලු කටයුතු රටට වැය බරක් සේ නොසලකන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව, කුලදරුවන් සසුනට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස ඉදිකරනු ලබන මිහිඳු නිවහන නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට සියඹලාන්ඩුව – බුද්දම පුරාණ රජමහා විහාරස්ථානයේදී අද (07) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button