ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ලොකු රහසක් ශලනි කලින් හෙළිකරයි

The Voice Sri Lanka කියන්නේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජනප්‍රියම අන්තර්ජාතික ගායන රියැලටි වැඩසටහනයි. මේ දිනවල Live Shows වැඩසටහනේ පැවැත්වෙනවා. සුමිරාන් ධනංජය වැඩසටහනේ නිවේදකයා ලෙස Knockouts වටයේ සිටම කටයුතු කලා. ප්‍රේක්ෂකයන්ගේ නොමද ප්‍රතිචාරය ඔහුට හිමිවුණා. කෙසේ නමුත් විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සුමිරාන් ඔහු පසුවන අ-ස-නී-ප තත්වයක් නිසා මේ සති අන්තයේ වොයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහභාගී වීම දැ-ඩි ලෙස ප්‍-ර-ති-ක්ෂේප කර සිටිනවා.

01

 

02

පැතිර යන කොවිඩ් තත්වයත් ඊට හේතුවී ඇති බවටත් වාර්තා වෙනවා. මේ අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා ඊයේ හදිසියේම ඇගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කල ෆේස්බුක් සටහනක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැ-ඩි කතා බහට ලක්ව තිබෙනවා.

ඒ ” (සෙනසුරාදා) රෑ 8.30ට අපි දෙන්නා සිරස TV එකට එනවා, එන්න එකතු වෙන්න “කියාදෙන්න ආදරේ තරම්” යනුවෙන් ඇය සමාජ මාධ්‍යයට එක් කල සටහනයි.

03

 

04

එයට මේ වන විට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබෙනවා. කෙසේ නමුත් ඇය පවසන්නේ සතිඅන්තයේ රාත්‍රී 8.30ට හමුවෙමු බවයි. වොයිස් වැඩසටහන වෙනුවට කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය විකාශය වෙන බවක් එම සටහනින් ඇය කියා සිටියද සැබෑවටම මේ සෙනසුරාදා රාත්‍රීයේ සිරසේ සිදුවන දෙයක් ගැන කලින් ඇය ඉඟි පළ කලා වන්නත් පුලුවනි.

කෙසේ නමුත් ශලනි කුමක් කරයිද? ඇය මේ හෙළි කළේ ප්‍රසිද්ධ රහසක්ද. ඒක දැනගන්න නම් මේ සෙනසුරාදා රෑ 8.30ට සිරස ටීවී බලන්නම වෙනවා. අපි බලමු ඒ ශලනි හෙළි කරන රහස මොකද්ද කියලා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x