ගොසිප් පුවත්ප්‍රධාන පුවත්

මගේ පූසා නැතිවෙලා, සොයා දුන්නොත් තෑගි දෙනවා – රෝහිත රාජපක්ෂ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බැළලියෙකු අතුරුදන්වී ඇති බවට ඒ මහතා නිවේදනය කරනවා. රෝහිත රාජපක්ෂ මහතා පවසන්නෙ මෙම බැළලිය අවසාන වරට දැක ඇත්තේ බැද්දගාන ප්‍රදේශයේදී බවයි.

එම බැළලිය සොයා දෙන අයෙකුට වටිනා ත්‍යාගයක්ද හිමිවන බවට ඒ මහතා නිවේදනය කරනවා.

එම ෆේස්බුක් සටහන පහතින්.

උපුටාගැනීම – රෝහිත රාජපක්ෂ ෆේස්බුක් ගිණුමෙනි

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x