දේශීය පුවත්ප්‍රධාන පුවත්

පහන්තුඩාවේ වීඩියෝවේ යුවළට සිරදඬුවම්

ත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එක් කිරීම හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන අධි චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ යුවලට මාස 3ක සිරදඩුවමක් අධිකරණය විසින් නියම කර තිබේ.

එම යුවල වරද පිළිගැනීමෙන් පසුව බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ට රුපියල් 10,800 ක දඩයක් සහ මාස තුනක සිර දඬුවම් නියම කර එය වසර 07කට අත්හිටුවීමට බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කර ඇත.

ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට මෙම දඬුවම නියම කර තිබේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x