ඡායාරුප ගැලරියේවිශේෂාංග

මගීන් 77 දෙනෙකුගේ දිවි ගලවාගත් කැප්ටන් ෂර්මාගේ අද්විතීය ගුවන් ගමන

කැප්ටන් ෂර්මා කියන්නේ වසර 24ක පමණ පළපුරුද්දක් ඇති අත්දැකීම් බහුල මගීන් 77ගේ දිවි ගලවාගත් ගුවන් නියමුවෙක්. පසුගිය සදුදා දින buddha ගුවන් සේවයට අයත් ATR 72 දරන ගුවන් යානය නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොළේ සිට බ්රත්නගර් ගුවන් තොටුපොළ උදෑසනක් 8:30 පමණ ගුවන් ගත වී ඇත.ගුවන් ගමන අවසානයේ දී බ්රත්නගර් ගුවන්තොටුපලට ගුවන් යානය ගොඩබස්සවන අවස්ථාවේදී ගුවන් යානයේ රෝද පද්ධතියේ එක් රෝදයක් නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව ගුවන් නියමුවා හදුනාගෙන ඇත.මෙම තත්වය යටතේ ගුවන් යානයෙ නැවත හරවා ප්‍රධාන ගුවන් තොටුපොළ වන කත්මණ්ඩු ගුවන්තොටුපොළට හරවා යැවීමට බලධාරීන් කටයුතු කර ඇත.මෙවැනි අවස්ථාවන් සාමාන්‍ය තත්වයක් තත්ත්වයක් නොවන බව ගුවන් නියමුවා විසින් පසුව පවසා තිබෙනවා.ඔහු විසින් මෙසේද පවසා තිබෙනවා “මම විසින් කිසිවිටක ආයාසයකින් තොරව ගුවන් යානය ගොඩබැස්සවනු ඇතැයි බලාපොරොත්තු වූයේ නෑ.

ගුවන් යානයේ මගීන් 77ක් පමණ සිටි නිසා එක්වර ඇතිවූ තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් සිටියේය.මම ගුවන් යානයේ තත්ත්වය පිළිබඳව ගුවන් පාලන කුළුණට දැනුම් දී තිබුණා.තොරතුරු දැනුම් දුන් වහාම ගුවන් ගමන් පාලන කුළුණේ නිලධාරීන් ගුවන් යානය ගොඩබෑමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදී.එම අවස්ථාවේ ගුවන් යානය පැවැති අතිරික්ත ඉන්ධන ප්‍රමාණය දහනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලදී”.මේ ඉන්ධන දහනයෙන් බලාපොරොත්තුවන්නේ ගුවන් යානය ගොඩ බැස්සවීමේදී සිදුවිය හැකි බරපතළ හානි අවම කර ගැනීමටය.අවසානයේදී පෙරවරු 10:30 ට පමණ ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්සවීමට ගුවන් නියමුවාට හැකියාව ලැබී තිබෙනවා.කෙසේ වුවත් මෙම අවස්ථාවේදී ගුවන් යානයේ සිටි මගීන් දැඩි ලෙස බියට පත්ව තිබේ ඇත. ගුවන් නියමුවෙකි .පසුගිය සදුදා දින buddha ගුවන් සේවයට අයත් ATR 72 දරන ගුවන් යානය නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොළේ සිට බ්රත්නගර් ගුවන්තොටුපල දක්වා ගමන් කිරීමට උදෑසනක් 8:30 පමණ ගුවන් ගත වී ඇත.ගුවන් ගමන අවසානයේ දී බ්රත්නගර් ගුවන්තොටුපලට ගුවන් යානය ගොඩබස්සවන අවස්ථාවේදී ගුවන් යානයේ රෝද පද්ධතියේ එක් රෝදයක් නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව ගුවන් නියමුවා හදුනාගෙන ඇත.මෙම තත්වය යටතේ ගුවන් යානයෙ නැවත හරවා ප්‍රධාන ගුවන් තොටුපොළ වන කත්මණ්ඩු ගුවන්තොටුපොළට හරවා යැවීමට බලධාරීන් කටයුතු කර ඇත.මෙවැනි අවස්ථාවන් සාමාන්‍ය තත්වයක් තත්ත්වයක් නොවන බව ගුවන් නියමුවා විසින් පසුව පවසා තිබෙනවා.ඔහු විසින් මෙසේද පවසා තිබෙනවා.

“මම කිසිවිටක ආයාසයකින් තොරව ගුවන් යානය ගොඩබැස්සවනු ඇතැයි බලාපොරොත්තු වූයේ නෑ.ගුවන් යානයේ මගීන් 77ක් පමණ සිටි නිසා එක්වර ඇතිවූ තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් සිටියා. මම ගුවන් යානයේ තත්ත්වය පිළිබඳව ගුවන් පාලන කුළුණට දැනුම් දුන්නා.තොරතුරු දැනුම් දුන් වහාම ගුවන් ගමන් පාලන කුළුණේ නිලධාරීන් ගුවන් යානය ගොඩබෑමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නා.එම අවස්ථාවේ ගුවන් යානය පැවැති අතිරික්ත ඉන්ධන ප්‍රමාණය දහනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළා”.

මේ ඉන්ධන දහනයෙන් බලාපොරොත්තුවන්නේ ගුවන් යානය ගොඩ බැස්සවීමේදී සිදුවිය හැකි බරපතළ හානි අවම කර ගැනීමටය.අවසානයේදී පෙරවරු 10:30 ට පමණ ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්සවීමට ගුවන් නියමුවාට හැකියාව ලැබී තිබෙනවා.කෙසේ වුවත් මෙම අවස්ථාවේදී ගුවන් යානයේ සිටි මගීන් දැඩි ලෙස බියට පත්ව තිබේ ඇත.

(Trending Colombo)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x