ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

විවාහ ගිවිස ගැනීමත් සමගම නැවත කරලියට පැමිණි සාමාගේ අලුත්ම ආදර කතාව

මෑතකදී සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වූ ආදරයටත් ලක් වූ දෙදෙනෙකු තමයි ශෙවීන් සහ සාමා කියල කියන්නේ. ඇත්තෙන්ම මොවුන් දෙදෙනා බොහොම ආදරණීය චරිත දෙකක් ලෙසින් හදුන්වන්න පුලුවනි. ඊට හේතුව වනුයේ ඔවුන්ගේ ආදර කතාවයි.

කොහොම නමුත් මේ යුවළ පිළිබඳ බොහෝ දෙනා තවදුරටත් කතා කරන්නට ගත්තේ ශෙවීන් මෙලොවින් සමුගැනීමත් සමගයි. ඇත්තෙන්ම නොසිතූ ලෙස සංවේදී අවස්ථාවකට මුහුණ දෙමින් ඔහු ගොඩනැගිල්ලකින් බිමට ඇදගෙන වැටෙනවා. එලෙස අනතුරට පත් ඔහු දීර්ඝ කාලයක් රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලොව හැර යනවා

කොහොම නමුත් එලෙස මියගිය ඔහුගේ අභාවය සිය පෙම්වතිය වු සාමාට නම් දරාගැනීමට නොහැකි සංවේදී අවස්ථාවක් බවට පත්වුණා. නමුත් බොහෝ දෙනාගේ ආදරය උපකාර මත සාමා ඇගේ හිත හදා ගන්නට සමත් වෙලා තිබෙනවා. ඉතින් මේවන විට සමාජ මාධ්‍යයේ ඇය ගැන නැවතත් කතාබහට ලක් වෙන්නට පටන් අරගෙන තිබෙනවා. ඊට හේතුව තමයි සාමා නැවත වරක් ආදර සම්බන්ධතාවයක පැටලී තිබීම

ඇය තමන් වර්තමානයේ ගතකරන අලුත් ජීවිතය පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක් ඇගේ නව පෙම්වතා සමඟ සමාජ මාධ්‍ය ජාලාවන්ට මුදාහැර තිබුණා. ඒ හේතුව නිසාම ලාංකිකයන් බොහෝදෙනෙකු නැවත වරක් ඇය පිළිබඳ කතා කරන්නට පටන් අරගෙන තිබුනෙවා අපට දැකගන්නට ලැබුණා.

ශෙවීන්ගේ අභාවයෙන් අනතුරුව සමාධිට බොහෝදෙනෙකු නැවත නැගිටින්නට හේතු කාරණා පහදලා දුන්නත් ඇය දැන් නැගිටලා ඉන්න විට ගොඩක් අය ඇයට නරක ප්‍රතිචාර දෙනවා කියලයි ඇයනම් කියන්නේ කොහොම නමුත් පසුගිය දිනක සමාධි විවාහ ගිවිසගත් බව තමයි අපට දැනගන්නට ලැබුණේ.

ඇගේ සැමියා වෙන්නේ tattoo artist කෙනෙකු වන අතර මේ ගැන අහපුවාම ගොඩක් කට්ටියට කියන්න දේවල් ගොඩක් තිබුණා. ඒ කොහොම වුවත් ඇය අතීතයට සමුදෙමින් වර්තමානයේ ගතකරන ජීවිතය බොහෝදෙනෙකුගේ ඇහේ කටු අනින්නාක් වගේ වුනා. ඉතින් ඇය සිය පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වය ඇතුව බොහොම චාමෙට තමයි මේ විවාහ ගිවිස ගැනීම සිදුකරලා තිබුනේ

කොහොම වුනත් ඇගේ මේ අලුත් ජීවිතයට අනිවාර්යයෙන්ම අපි සුභපැතුම් එකතු කරන්නට ඕනේ. මොකද අපි කාටවත් හැමදාම අතීතය තුළ ජීවත්වීමට අමාරුයි. අපේ ඉලක්කය විය යුත්තේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමයි. ඉතින් මේ විදිහට පසුගිය දිනක විවාහ ගිවිසගත් සාමාට සහ ඇගේ සැමියාට අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x