ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මට ජීවත් වීමට සාමාන්‍ය මුදලක් තිබුණාම ඇති

ජීවිතය ගැ-ට-ග-හ ගන්න තමයි අපි කවුරුත් දඟ-ල-න්නේ. නමුත් ගැහැනියක් තනියම ජීවිතයක් ගැටගහගන්න දරන උත්සාහයත් එක්ක ඇයගේ ජීවිතයට ඇතිවන බාහිර බලපෑම් සමඟ ගෙවන ජීවිතය මොනවගේද කියා ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් එලෙස ජීවිතයට එන අභියෝග ජයගනිමින් මුහුණ දෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න. ඇයගේ ජීවිතය සහ ඒ බ-ල-පෑ-ම් කොයි වගේද කියා අපි ඇය සමග කතාබහ කළා.

මේ දවස්වල ඉතින් මම කාලය ගතකරන්නේ ගෙදර වැඩ කටයුතුත් එක්ක තමයි. එළියට බ-හි-න්න-ව-ත් බැහැනේ. ඉතින් නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා. පසුගිය දවස්වල ඔබ සමග වැඩ කළ ශිල්පීන් කිහිපදෙනෙකුට කොරෝනා ප්‍ර-ශ්න මතු වුණා. ඔබත් බයෙන්ද හිටියේ? ඔව්… මම සමග වැඩ කරපු ශිල්පීන් කිහිපදෙනෙකු අ-ස-නී-ප වුණා. බ-ය-ක් නම් ඇති වුණේ නැහැ. අපිට දැන් කො-රෝ-නා එක්ක ගැ-ටෙ-මි-න් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අද හොඳට හිටියත් හෙට මොනවගේ තත්ත්වයක් උදාවෙයිද කියලා කියන්න බැ-හැ. හැමදේටම මුහුණ දෙන්න බලන් ජීවත් වෙනවා.

‘හිරු මෙගා ස්ටාර්ස් 2’ වගේම ‘හිරු මෙගා ස්ටාර් සීසන් 2’ ඒකෙත් මට වැඩ කිරීමට හැකි වුණා. හැබැයි ‘සීසන් 3’ වැඩ සටහනේදී මගේ ලොකු වෙනසක් ප්‍රේක්‍ෂකයන්ට දැනුණා. ඒ වගේම මම ඒ වෙනුවෙන්ම ම-හ-න්සි- වුණු නිසා නිර්මාණ ගොඩාක් මට ම-ගහැ-රු-ණා. ‘හිරු මෙගා ස්ටාර්’ එකෙන් පසු මට නිර්මාණවලින් ආරාධනා ගොඩාක් ලැබුණා. මොකද පසුගිය දවස්වල මාව සම්බන්ධ කර ගැනීමට ටිකක් අ-ප-හ-සු වුණා. මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය විස්සක් විතර තිබෙනවා විකාශය වීමට.

01

 

02

තනිකඩව ගෙවන ජීවිතයත් එක්ක බාහිරින් එන බ-ල-පෑ-ම් පී-ඩ-න-ව-ල-ට ඔබ ගැහැනියක් ලෙසට මුහුණ දෙන්නේ කොහොමද? එවැනි ප්‍-රශ්න-වලට මුහුණ දීමේ ආත්මශක්තියක් මට තියෙනවා. මම ප්‍ර-ශ්න-ව-ලි-න් පැ-න-ලා, හැංගිලා ඉන්න කෙනෙක් නෙවේ. විවිධ අයගෙන් විවිධ බ-ල-පෑ-ම් ආවා.

ගැහැනියක් තනියම ඉන්නකොට මිනිසුන් බලාපොරොත්තු වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එවැනි පුද්ගලයන්ට මම පිළිතුරු දුන්න විදිය ඒ මිනිසුන්ම දන්නවා.

03

 

04

ඔබේ සැමියා ජනප්‍රිය අධ්‍යක්‍ෂවරයෙක්. පසුගිය කාලේ සිදුවුණු ප්‍ර-ශ්න–ත් එක්ක නැවැත ඔබට ඔහුගේ නිර්මාණයකට ආරාධනා කළොත්?මගේ පෞද්ගලික ජීවිතය නිර්මාණ සමග සසඳන්න යන්නේ නැහැ. ආරාධනාවක් ලැබුණොත් මම නිර්මාණය මගේ වෘත්තීය ගැන හිතලා මම සම්බන්ධ වෙනවා.

මට ජීවත් වීමට සාමාන්‍ය මුදලක් තිබුණාම ඇති. මහා පරිමාණයෙන් මම හොයන්න යන්න කැමැති නැහැ. ලද දෙයින් මම සතුටුවෙලා ජීවත් වෙනවා.

වසන්ත විතාරණගේ – සාරවිට වෙබ් අඩවියෙනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x