ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

මිලියනයක් නැරඹූ වීඩියෝවෙන් පසු බිංදුට වෙච්ච දේ

ලංකාවේ වර්ෂ කිහිපයකට පෙර ඉතාමත් ප්‍රසිද්ධියට පත්වූ තරුණයෙකි බිංදු බෝතලේගම මහතා.මෙතුමා ප්‍රසිද්ධියට පත්වූයේ එතුමාගේ හැඩහුරුකම ලංකාවේ ප්‍රසිද්ධ විකට නළුවකු වන බන්දු සමරසිංහ මහතාගේ පෙනුනට සමාන වීමය.

නමුත් අවාසනාවට මේ වන විට බිංදු බෝතලේගම මහතාගේ රඟපෑමට ඒ වන විට නීතිමය බාධා රාශියක් පැමිණ තිබෙනවා.ඊට හේතුවී තිබෙන්නේ බන්දු සමරසිංහ මහතා විසින් ඔහුට විරුද්ධව නඩු පැවරීමයි.ඔහු මේ වන විට මේ වන විට ජීවත්වන්නේ තාවකාලිකව නිමවා ගත් ටකරං මඩුවක වැනි ස්ථානයකවේ.ප්‍රධාන වශයෙන් තවදුරටත් බලාපොරොත්තු වන්නේ කිසියම් කෙනෙකුට හැකිනම් ඔහුගේ හැකියාවන්ට තැනක් ලබා දෙන ලෙසයි.

මේ දිනවල ඔහුගේ උත්සාහය වන්නේ චරිතාංග නළුවෙකු ලෙස තමන්ගේ කියාවන් වැඩි වැඩි දියුණු කර ගැනීමටය.ඒ සඳහා ඉතාමත් උද්යෝගිමත්ව කාය වර්ධනය කෙරෙහිද අවධානය යොමු කර ඇත.ඔහු විසින් ඔහුටම ආවේනික වන ආකාරයට ව්‍යායාම කිරීම සඳහා අවශ්‍ය උපාංග කිහිපයක්ම නිපදවා ඇත.මේ සඳහා ඔහු විසින් යොදාගෙන ඇත්තේ ටයර් සහ ලී කැබලි වැනි දෑය.ඉදිරියේදී විකට නළුවෙකුගේ භූමිකාවෙන් ඉදිරියට යෑමට ඔහුගේ බලාපොරොත්තුවක් ඇත.

බිංදු බෝතලේගම මහතා තවදුරටත් දිනවල ඉතාමත් ජනප්‍රියට පත් “මැනිකේ මගේ හිතේ”ගීතය පිළිබඳවද අදහස් පළ කරන ලදී.ඔහු විසින් පැවසුවේ යෝහානි විසිනි ගායනා කරනු ලබන්නේ වෙනත් තරුණයෙකුට අයත් ගීතයක් බවත් යොහානිගෙ ගායනය නිසා මුළු ලෝකයම එම ගීතය වැළඳ ගත් බවත්ය.එමෙන්ම මෙම ගීතයේ මුල් ගායකයා සම්බන්ධයෙන් තමන් විසින් ඉතාමත් සතුටට පත්වූ බවත්ය.

යෝහානි විසින් එම ගීතය ගායනා කරන විට ඊට එරෙහි නොවීම නිසා එම මුල් ගායකයා ඉතාමත් උසස් මනුෂ්‍යත්වයක් ඇති පුද්ගලයෙක් බවත් පවසන ලදී.ඊට එරෙහි නොවීම නිසාම ඉතාමත් වාසනාවන්ත ගායිකාවක් බව පවසන ලදී.ඔහු තවදුරටත් පැවසුවේ තමන්ට සිදුවූ දේ සම්බන්ධ කණගාටුවක් ඔහු තුළ පවතින බවත්ය.

බිංදු සමග මීට පෙර බිංදු සමග කතා කරනු ලැබූ වීඩියෝ සඳහාද බොහෝ දෙනාගේ ප්‍රතිචාර ලැබී තිබුණු බව සඳහන් වෙනවා. මෙම යූටියුබ් නාලිකාව ඔස්සේද එම පැරණි වීඩියෝව නැරඹීමට හැකියාව තිබේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x