ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පටවිශේෂාංග

යොහානිගේ 1 වැනි හින්දි චිත්‍රපටිය

ලංකාවේ ගායිකාවක් හින්දි චිත්‍රපටියකට ගයපු පළමු ගීතය අද එළියට ඇවිත්
මැණිකේ මගේ හිතේ ගීතයෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වය පත් ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා සිය ප්‍රථම බොලිවුඩ් ගීතය එළිදැක්වීය.

ලොව වැඩිම ග්‍රාහක පිරිසක් සිටින යූ ටියුබ් චැනලයක් වන T series ලේබලය යටතේ යොහානිගේ පළමු බොලිවුඩ් ගීතය එළිදක්වා තිබේ.

01

චිත්‍රපට අධ්‍යක්ෂක කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ”ෂිද්දත් (Shiddat)’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ කාන්තා අනුවාදනය(Female Version) ඇය විසින් ඉදිරිපත් කර තිබේ.

මෙම ගීතයේ චිත්‍රපටයේ ඇතුළත් මුල් ගායනය සිදු කරන්නේ මනන් භාරද්වාජ් විසිනි.

02

යොහානි ගේ ගායනය ඇතුළත් ෂිද්දත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කිරීමට කටයුතු සූදානම් කර ඇත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x