ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

සම්මානනීය ගායක Kelly ට සිදුවූ දෙය

R. Kelly කියන්නේ අතිශය ජනප්‍රිය ගීත බොහොමයක අයිතිකරුවෙක්. ඇමරිකානු ගායකයෙක් හා පද රචකයෙක්වන ඔහුට ආදරේ නොකරන කෙනෙක් නැහැ. ඔහු 1994 වර්ෂයේ ගායිකා Aaliyah සමඟ විවාහ වෙලා ඒ විවාහයෙන් දි-ක්ක-සාද වෙන්නේ වසරකට පසුවයි. එනම් 1995 වර්ෂයේයි. පසුව ඔහු ඇමරිකානු Andrea Lee නම් වූ choreographer කෙනෙක් සමඟ විවාහ වෙනවා. ඔහු විවාහ වෙන්නේ 1996 වර්ෂයේදී. Andrea Lee සමඟ ඔහු 2009 වර්ෂය වනතුරු එකට ජිවත් වී පසුව Andrea Lee සමඟින් දි-ක්ක-සාද වෙනවා.

මේ දිනවල ඔහු ගැන නිරන්තරයෙන්ම කතාබහ කරනවා. ඒ නඩු තීන්දුවක් සමඟ. ඒ තමයි දශක දෙකක් තිස්සේ බාල අප-චා-ර දු-ෂ-ණ සඳහා ඔහු දායක වීම. ඔහු දරුවන් සමඟ ලිං-ගි-ක-ව හැසිරීමට ඉතා ප්‍රිය කරන අතර බොහෝ දරුවන් සමඟ ලිං-ගි-ක-ව හැසිරුණු බවට සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. ඒවා අතරින් බොහොමයක් බල-හ-ත්කා-රයෙන් දු-ෂ-ණ-ය කල ඒවායි.

දශක දෙකක් තිස්සේ බාල වය-ස්ක-රුවන් යොදා ගනිමින් වීඩියෝ පට පටිගත කර නිෂ්පාදනය කර තිබෙන අතර එහි නඩු විභාග කලක පටන් සිදු කෙරුණු අතර ඊට කෙලී ලිං-ගි-ක ජා-වා-ර-ම් කිරීමේ නඩු විභාගයේදී වැර-දි-කරු බවට අද දින පත් වුනා. ඔහු ලිං-ගි-ක දර්ශන සහිත වීඩියෝ නිෂ්පාදනය සඳහා යොදා ගත් දරුවන්ට නොම-නා ලෙස සලකා තිබෙන බවත් ඔහුගෙ අව-ස-ර-යකින් තොරව කෑමට බීමට හෝ නෑමට නොහැකි බවත් නඩුවට සාක්ෂි සපයමින් දරුවන් හා කාන්තාවන් පවසා තිබෙනවා.

නමුත් Kelly තවමත් ඔහු වරදකරුවෙක් බව පිළිගෙන නැහැ. කාලයක් තිස්සේ ඔහුගෙන් කර-ද-ර-යට පත් වූ කාන්තාවන් හා ළමුන් උසාවිය හමුවේ සාක්ෂි දී තිබෙන අතර ඉන් එක් කාන්තාවක් පවසා ඇත්තේ ” මට දැන් නිදහසේ ජිවත් වෙන්න පුළුවන්, මේ කාරනා හෙළි කරාට පස්සේ මට ඔහුගෙන් සැඟවිලා ජිවත් වෙන්න පවා සිදු වුනා..” යනුවෙන් පවසා තිබෙනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x