ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ සමා යුගදිවියට

සමා ප්‍රැන්සිස් කියන්නේ පසුගිය කාලේ සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වූ යුවතියක්. ඉතාමත් ආදරණීය පෙම්වතියක් වූ ඇය හදිසියේම අප අතරින් සමුගත් ශෙවින් තිලන්ක නිසා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. පසුකාලීනවත් ටික් ටොක් ඇතුළු සමාජ මාධ්‍යයන් වල ඇය ලෙස බොහෝ දෙනගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වුණා. විවිධ අයගේ දෝෂාරෝපණයන් වගේම බොහෝ දෙනාගේ ආශිර්වාද මැද ඇය අද විවාහ ගිවිස ගෙන තිබුණා.

කෙසේ නමුත් අපිත් මෙම යුවළට සුබ පැතුම් එක් කරනවා.

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x