ප්‍රධාන පුවත්විදෙස් පුවත්

කාන්තාවන් බහුතරයක් සමලිංගික සේවනයට හුරු වෙලා – නවතම පර්යේෂණවලින් හෙළි වෙයි

කාන්තාවන් බහුතරයක් විරුද්ධ ලිං-ගි-කත්වයෙන් ඈත් වී ස-මලිං-ගික සේවනයට හුරු වී ඇති බව ඇමරිකාවේ පර්යේෂණයකින් තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නිව් යෝර්ක්හි ‘බිංග්හැම්ටන්’ මානව ලිං-ගි-ක පර්යේෂණාගාරයේ ෂෝන් මැසේ සහ ඔහුගේ සගයන් දශකයක පමණ කාලයක සිට ලිං-ග-ක හැසිරීම් පිළිබඳ කළ අධ්‍යනයකින් මේ බව සනාථ කරගෙන ඇති බවයි සඳහන් වන්නේ. 2011 සහ 2019 අතර කාලය තුළ විශ්ව විද්‍යාල වයසේ පසුවන කාන්තාවන් වැඩි වැඩියෙන් වි-රු-ද්ධ ලිං-ගි-ක-යන් පමණක් ඇසුරෙන් ඈත් වී ඇති බව පෙන්වා දෙනවා.

ඔවුන්ගේ සෑම අධ්‍යයනයකටම සහභාගී වූවන්ට තම ලිං-ගි-ක කැමැත්ත සහ ලිං-ගි-ක-ත්වය වාර්තා කරන ලෙස ඉල්ලා තිබෙනවා.

2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් සිටින්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර, මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා තිබෙනවා. ඒ 2011 දී එය 77%ක අගය අනුවයි. මේ අතර, පුරුෂයින්ගේ ආකර්ෂණය හා ලිං-ගි-ක හැසිරීම් බොහෝ දුරට එකම කාල රාමුවක ස්ථාවරව පවතින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x